Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙරොයින් වික්ක ආපන ශාලා හිමිකරුට වැඩ වැරදුන හැටි

|Fri,06 April 2018 12.16|Security| Page Views :

වැලිමඩ නගරයේ හෙරොයින් අලෙවි කළ ආපන ශාලා හිමිකරුවෙක් පොලිස් විශේෂකාර්ය බලකාය මඟින් ඊයේ(05) අත්අඩංගුවට ගෙන අති බව වාර්තාකරු පැවසීය.

නුවරඑළිය පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරට ලැබුණු තොරතුරක් මත අදාළ ආපන ශාලාව පරික්ෂා කිරීමේදී අලෙවි කිරීම සඳහා සකසා තිබු රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක් පමණ වටිනා හෙරොයි ප‍්‍රමාණය අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු වැලිමඩ බෝවෙල පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක් බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැක කරු හා හෙරොයින් ප‍්‍රමාණය වැඩි දුර පරික්ෂණ සඳහා වැලිමඩ පොලීසියට බාර දී තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න