Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මැයි 07 ජාතික නිවාඩු දිනයක්!

|Fri,06 April 2018 12.25|Miscellaneous| Page Views : 10

අලුත් පුවත්
හෙරොයින් වික්ක ආපන ශාලා හිමිකරුට වැඩ වැරදුන හැටි
සෑම නිවසකටම සුළං පෙත්තක්
ආණ්ඩුව ශක්තිමත් කරන්න එක් වෙන්න
අවුරුද්දට ගමන් බිමන් යන්න විශේෂ දුම්රිය සේවා
පළමු පාසල් වාරය අද අවසන්
25000 දඩයට අවසානයේ වුණ දේ මෙන්න
උත්සව සමය වෙනුවෙන් ලංගම බස් රථ 2000 ක් යොදවයි
දේශපාලනයෙන් ඉවත්වීමට අදහස් කරයි
 
ලබන මැයි 07දා රජයේ සහ පෞද්ගලික අංශයේ සියළුම සේවකයින්ට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

මෙවර මැයි දින සැමරුම මැයි 07 දා සමරනවා. මැයි දින සැමරුම වෙසක් සතියේ යෙදෙන මැයි පළමුවැනිදා නොපවත්වා මැයි 07 දා පැවැත්වීමට කැබිනට් මණ්ඩලය මිට පෙර තිරණය කළේ මහා සංඝරත්නය කළ ඉල්ලීමක් අනුවය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න