Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොහොර සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට

|Fri,06 April 2018 12.42|Security| Page Views :

අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර සහනාධාරය ක්‍රියාත්මක කිරිමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව වී ගොවිතැන සදහා යූරියා, ටී.එස්.පී සහ එම්.ඕ.පී පොහොර කිලෝග්‍රෑම් 50ක් රුපියල් 500 බැගින් ගොවීන් වෙත ලබාදීමට නියමිතය.

අනෙකුත් බෝග සදහා රුපියල් 1500ට පොහොර මිටියක් ලබාදී රජය තීරණය කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න