Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

55 වැනි උදා ගම්මානය ජනතා අයිතියට

|Fri,06 April 2018 13.36|Security| Page Views : 13

අලුත් පුවත්
පොහොර සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට
මැයි 07 ජාතික නිවාඩු දිනයක්!
හෙරොයින් වික්ක ආපන ශාලා හිමිකරුට වැඩ වැරදුන හැටි
සෑම නිවසකටම සුළං පෙත්තක්
ආණ්ඩුව ශක්තිමත් කරන්න එක් වෙන්න
අවුරුද්දට ගමන් බිමන් යන්න විශේෂ දුම්රිය සේවා
පළමු පාසල් වාරය අද අවසන්
25000 දඩයට අවසානයේ වුණ දේ මෙන්න
 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, රන්මිණිතැන්න, ”සියනෙතුගම” උදගම්මානය අද (06) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය (Minister of Housing and Construction) සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

නව නිවාස 29 කින් සමන්විත සියනෙතුගම ගම්මානය වසර 2017 ඔක්තෝම්බර් මස ඉදිකිරීම් ආරම්භ කළේ ය. ගම්මානය අක්කර 2කින් යුක්ත වෙයි. ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 24.5 කි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න