Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක්

|Fri,06 April 2018 14.10|Political| Page Views : 23

අලුත් පුවත්
හැරී කුමරුගේ පෙම්වතිය පැහැරගෙන යයි
55 වැනි උදා ගම්මානය ජනතා අයිතියට
පොහොර සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට
මැයි 07 ජාතික නිවාඩු දිනයක්!
හෙරොයින් වික්ක ආපන ශාලා හිමිකරුට වැඩ වැරදුන හැටි
සෑම නිවසකටම සුළං පෙත්තක්
ආණ්ඩුව ශක්තිමත් කරන්න එක් වෙන්න
අවුරුද්දට ගමන් බිමන් යන්න විශේෂ දුම්රිය සේවා
 
පරිවර්තනය කලේ(ටැමිල් අරුල් වෙබ් අඩවිය)

උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය කන්දයියා ශිවනේෂන්ගේ ප්‍රධානත්වයෙන් පානීය ජලය ලබාදීම සඳහා ජල බවුසර් ලබාදීමේ වැඩසටහනක් කයිතඩි ප්‍රදේශයේ පිහිටා ඇති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේෂ්වරන්ගේ කාර්යාලයේදී පවත්වා ඇත.

උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සිදුකරන ලද පානීය ජලය ලබාදීමේ කටයුතු පිළිබදව එම ප්‍රාදේශීය සභා හරහා එම ප්‍රදේශවලට පානීය ජලය ලබාදීම සඳහා ජල බවුසර් 04ක් ලබාදී ඇත.

මෙම වැඩසටහනට ප්‍රධාන අමාත්‍යවරයාගේ අමාත්‍යංශ ලේකම් රූපිණි වරදලිංගම්, උතුරු පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් එස්.සත්‍යසීලන්, ප්‍රධාන අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරි පී.ජෙයරාජ්, ගණකාධිකාරී ඒ‍‍.කිරිදරන් සහ උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ පරිපාලන නිලධාරි එම්.සාන්දසීලන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න