Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යතුරුපැදි කල්ලියකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් !

|Mon,09 April 2018 09.09|Security| Page Views :

යාපනය චුන්නාකම් ඉනුවිල් බටහිර ප්‍රදේශයේ කාර්මික සිල්පියෙකුගේ නිවසකට (08)රාත්‍රිෙය් කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට පලා ගොස් ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

අදාල කාර්මික ශිල්පියා නිවසේ සිටින අවස්ථාවේදී පස්දෙනෙකුගෙන් යුත් යතුරුපැදි කල්ලියක් විසින් මෙම පෙට්‍රල් බොම්බ ප්‍රහාරය එල්ල කොට නිවසට හානි කොට පලා ගොස් ඇති බවට හෙලි වී ඇත.

බෝම්බ ප්‍රහාරය එල්ල වීමෙන් ඉනුවිල් ඉටහිර පදිංචි විජයරංජන් නැමති කාර්මික ශිල්පියාගේ නිවසේ ජනේලවලට හානි සිදු වී ඇති අතරම බෝම්බ ප්‍රහාරය එල්ල කල අය කව්රුන්ද යන්න මෙතෙක් හෙලි වී නොමැති අතරම ආවා කල්ලියට අයත් පිරිසක් බවට සැක කරන බවට පරික්ෂණ සිදු කරන චුන්නාකම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න