Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වවුනියාවේ සිට කොළඹ එන දුම්රිය ප්‍රමාදයක් !

|Mon,09 April 2018 09.26|Security| Page Views : 18

අලුත් පුවත්
යතුරුපැදි කල්ලියකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් !
මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් අරඹයි
නොරොච්චෝලයේ විදුලි බලාගාරය අක්‍රිය වුනොත් විදුලි කප්පාදුවක්ද ?
ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක් හෙට
අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා
වෛද්‍ය විද්‍යාල දෙමව්පිය සංගමය මාරාන්තික උපවාසක්
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් ස්වයංකි‍්‍රයව විවෘත වෙයි
දළුඔයේ දිය නෑමට ගිය 05ක් අතුරුදන්
 
වවුනියාවේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියෙ එන්ජිමේ ඇති වු කාර්මික දොෂයක් හේතුවෙන් එම දුම්රිය ධාවනය කරවීම පැය තුනකින් පමණ ප්‍රමාද වන බව දුම්රිය නිලධාරීන් පවසයි.

පෙරවරු 5.45ට මෙම දුම්රිය ගමන් ආරම්භ කළ යුතු නමුත් අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් දුම්රිය එන්ජිමක් වවුනියාව දුම්රිය පල වෙත පැමිණෙන තුරු දුම්රිය ධාවනය ඇණහිට තිබේ.

මෙ තත්ත්වය හමුවේ මගීන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින බව අද දෙරණ වාර්තාකරු පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න