Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නකල්ස් ගිය 7ක් අතුරුදන්

|Mon,09 April 2018 10.42|Security| Page Views : 46

අලුත් පුවත්
දික්කසාද නීතීය වෙනස් කිරිමේ යෝජනාවක් !
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද
වවුනියාවේ සිට කොළඹ එන දුම්රිය ප්‍රමාදයක් !
යතුරුපැදි කල්ලියකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් !
මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් අරඹයි
නොරොච්චෝලයේ විදුලි බලාගාරය අක්‍රිය වුනොත් විදුලි කප්පාදුවක්ද ?
ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක් හෙට
අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා
 
මහනුවර, නකල්ස් රක්ෂිතයේ සංචාරයක නිරත වී ඇති පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 6 වන සිකුරාදා මෙම පිරිස මහනුවරට පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙසේ අතුරුදන්ව ඇතිව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඊයේ උදෑසන 11ට පමණ අතුරුදන් වුවන් විසින් ඔවුන්ගේ නිවෙස්වලට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර, එහිදී ඔවුන් අතරමං වී ඇති බව පවසා තිබේ.

ඉන්පසුව ඔවුන්ගේ දුරකථන විසන්ධි වී ඇති අතර නැවත ඔවුන් සමඟ සම්බන්ධතාවය පවත්වා ගැනීමට නොහැකි වී ඇත.

කෙසේ වෙතත් මේ වන විට පන්විල වනජීවි කාර්යාලයේ සහය ඇතිව පොලිස් කණ්ඩායමක් රක්ෂිතයට ඇතුළු වී ඇති බව ද පොලීසිය පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න