Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නැවත එක්කරගැනීමේ සැළසුමක්

|Mon,09 April 2018 11.40|Political| Page Views : 36

අලුත් පුවත්
නීති විරෝධී දුම්වැටි තොගයක් රේගු දැලේ
අහසේ ඉන්න අය බෝට්ටුවෙන් ගිය ගමනක්
“හෙට වුණත් මට අයින් වෙන්න පුළුවන්, එහෙම තීරණයක් මම තවම අරගෙන නැහැ” – සේමිණී ඉද්දමල්ගොඩ
මාලිංග නැති අඩුව බ්‍රාවෝ කියාදෙයි
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදයක්
නකල්ස් ගිය 7ක් අතුරුදන්
දික්කසාද නීතීය වෙනස් කිරිමේ යෝජනාවක් !
 
පරිවර්තනය කලේ(ටැමිල්අරුල් වෙබ් අඩවිය)

“දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වූ ඊපීආර්එල්එෆ් පක්‍ෂය නැවතත් දෙමළ ජාතික සන්ධානය සමග ඒකාබද්ධවීමට කැමැත්තක් දක්වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අප සූදානමින් සිටිනනෙමු” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්තාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“කාලයෙන් කාලයට ඇතැම් දේශපාලන පක්‍ෂ දෙමළ ජාතික සන්ධානය සමග සන්ධානගතවෙමින් සිටියි. ඒ ආකාරයෙන්ම, කාලයෙන් කාලයට ඇතැම් පක්‍ෂ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගොස් ඇත. නමුත්, ඒ කිසිඳු දේශපාලන පක්‍ෂයකට දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වන ලෙස අප කිසිඳු අවස්ථාවක ප්‍රකාහ කර නොමැත.

ඔවුන් විසින්ම දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගොස් ඇත. ඒ ආකාරයෙන් ඉවත්ව ගිය පක්‍ෂ නතරකර ගැනීමට අප උත්සාහ කලේ නොමැත. එබැවින්, දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගිය දේශපාලන පක්‍ෂ නැවතත් දෙමළ ජාතික සන්දානය සමග එක්වීමට කැමැත්තක් දක්වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අප සූදානමින් සිටින්නෙමු” යනුවෙන් එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න