Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හංගේරියා අගමැති ලෙස වික්ටර් ඕබන් තුන්වන වරටත් තේරී පත්වෙයි

|Mon,09 April 2018 12.45|Miscellaneous| Page Views : 27

අලුත් පුවත්
මැණික් ගලක් වංචා කරලා
නැවත එක්කරගැනීමේ සැළසුමක්
නීති විරෝධී දුම්වැටි තොගයක් රේගු දැලේ
අහසේ ඉන්න අය බෝට්ටුවෙන් ගිය ගමනක්
“හෙට වුණත් මට අයින් වෙන්න පුළුවන්, එහෙම තීරණයක් මම තවම අරගෙන නැහැ” – සේමිණී ඉද්දමල්ගොඩ
මාලිංග නැති අඩුව බ්‍රාවෝ කියාදෙයි
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදයක්
 
හංගේරියාවේ ඊයේ පැවති මැතිවරණයෙන් එරට අගමැති ලෙස වික්ටර් ඕබන් තුන්වන වරටත් තේරී පත්වී තිබෙනවා.ඒ අනුව 54 වන වියෙහි පසුවන වික්ටර් ඕබන් තුන්වන වරටත් නිල වශයෙන් අග්‍රාමාත්‍යධූරයේ සේවය කරනු ඇති. 93%ක් වූ ඡන්ද ප්‍රතිශතයෙන් හරි අඩක් ඔහුගේ පක්ෂය වන ෆීඩස් පක්ෂයට හිමිවුණා.

වික්ටර් ඕබන් යුරෝපයට සංක්‍රමණිකයින්ගේ පැමිණීමට එරෙහිව දැවැන්ත වැඩපිළිවෙළක් ගෙන යන නායකයෙකු වනවා. ඔහුගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 133ක් හිමිවූ අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ද හිමි වුණා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න