Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමරිකාව සමඟ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න උ.කොරියාව සූදානම්

|Mon,09 April 2018 13.35|Miscellaneous| Page Views : 46

අලුත් පුවත්
හංගේරියා අගමැති ලෙස වික්ටර් ඕබන් තුන්වන වරටත් තේරී පත්වෙයි
මැණික් ගලක් වංචා කරලා
නැවත එක්කරගැනීමේ සැළසුමක්
නීති විරෝධී දුම්වැටි තොගයක් රේගු දැලේ
අහසේ ඉන්න අය බෝට්ටුවෙන් ගිය ගමනක්
“හෙට වුණත් මට අයින් වෙන්න පුළුවන්, එහෙම තීරණයක් මම තවම අරගෙන නැහැ” – සේමිණී ඉද්දමල්ගොඩ
මාලිංග නැති අඩුව බ්‍රාවෝ කියාදෙයි
 
න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව උතුරු කොරියාව තහවුරු කළ බව ඇමෙරිකාව පවසනවා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර පැවැත්වීමට නියමිත හමුවේ දී මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දෙපාර්ශ්වයම මෙම සාකච්ඡා රහසිගතව සැලසුම් කරමින් සිටින බවද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලන අංශ පවසනවා. මේ අතර දෙරටේ බුද්ධි අංශ නිලධාරීන් කිහිප වරක්ම හමුවී ඇති බවද වාර්තා වනවා.

මෙම හමුව ලබන මැයි මාසයේ දී සිදුවීමට නියමිතයි. ඇමෙරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියා නායකයා මුහුණට මුහුණ සාකච්ඡා සඳහා එක් වන ප්‍රථම අවස්ථාව ද මෙය වනු ඇති.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න