Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ 17 වන ස්ථානය ලංකාවට

|Mon,09 April 2018 15.15|Miscellaneous| Page Views : 13

අලුත් පුවත්

ඉන්ධන මිල වැඩි වීමක් ද ?
20 වැනිදා සිට මීටරය අනිවාර්යයි
ඇමරිකාව සමඟ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න උ.කොරියාව සූදානම්
හංගේරියා අගමැති ලෙස වික්ටර් ඕබන් තුන්වන වරටත් තේරී පත්වෙයි
මැණික් ගලක් වංචා කරලා
නැවත එක්කරගැනීමේ සැළසුමක්
 
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ 18 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

බර ඉසිලීමේ තරඟ ඉසව්වෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සහිතව ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් 03ක් දිනා සිටියි.

දකුණු ආසියානු රටවල් අතරින් පෙරමුණේ පසුවන ඉන්දියාව රන් පදක්කම් 08ක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 05ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ පසුවෙයි.

රන් පදක්කම් 34ක් ඇතුළුව සමස්ත පදක්කම් 90ක් ලබා සිටින ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයත් රන් පදක්කම් 21ක් සහිතව සමස්ත පදක්කම් 57 දිනා සිටින එංගලන්තය දෙවන ස්ථානයත් අත්කරගෙන ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න