Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිරියාවේ විෂ රසායනික ප්‍රහාරයට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් ලබාදෙන බව ට්‍රම්ප් කියයි

|Tue,10 April 2018 11.15|Miscellaneous| Page Views :

සිරියාවේ සිදුකළ විෂ රසායනික ප්‍රහාරයට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් ලබාදෙන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු කියා සිටියේ එම ප්‍රතිචාරය බටහිර නායකයින් සමග සාකච්ඡා කොට ඉදිරියේදී තීරණය කරන බවයි.

පසුගිය සෙනසුරාදා ඩූමා නගරයට එල්ළ කළ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව කවුරුන්දැයි යන්න ඇමෙරිකා එක්සත් ජනපදයට හොඳ අවබෝධයක් ඇති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටියා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඊයේ පැවති රැස්වීමේදී බටහිර රටවල් මෙම රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩිව හෙළා දැක තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න