Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් උතුරු කොරියාවේ සංචාරයකට සූදානම්

|Wed,11 April 2018 10.10|Miscellaneous| Page Views :

රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් උතුරු කොරියාවේ සංචාරය කිරීමට සැළසුම්කර තිබෙනවා.උතුරු කොරියාව කළ ඉල්ලීමකට අනුවයි මෙම නිල සංචාරය සිදුවන්නේ.

උතුරු කොරියා විදේශ අමාත්‍ය රී යොන්ං හෝ මොස්කව් නුවරදී රුසියා විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළා. එහිදී මෙම ආරාධනාව සිදුකර තිබෙනවා.

දෙරටේ රාජ්‍ය නායකයන්ගේ හමුවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාකර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙය දෙරට අතර සබඳතා වර්ධනයකර ගැනීමට මහඟු අවස්ථාවක් බව විදෙස් විචාරකයන් පෙන්වා දෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න