Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බස් එක හැපිලා 16කට තුවාලයි

|Wed,11 April 2018 12.22|Security| Page Views :

හබරණ-පොළොන්නරුව මාර්ගයේ මොරගස්වැව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.

බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් බස් රථයේ ගමන් කළ කාන්තාවන් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න