Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමෙරිකාවේ හමුදා ක්‍රියාමාර්ගවලට රුසියාවේ විරෝධය

|Wed,11 April 2018 14.15|Miscellaneous| Page Views :

සිරියාවට එල්ල වූ විෂ රසායනික ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඇමෙරිකාව ගැනීමට යන හමුදා ක්‍රියාමාර්ගය නවත්වන්නැයි රුසියාව අනතුරු අගවනවා.

රුසියාවේ එක්සත් ජාතීන්ගේ තානාපති වැසීලි නැබැන්සියා පැවසුවේ මෙය නීතිවිරෝධී හමුදාමය ක්‍රියාමාර්ගයක් බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් ආරම්භ කිරීමට යෝජනාවක් ඉදිරිපත් වුණා. එම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබෙනවා. බටහිර රටවල් කිහිපයක්ම මේ සදහා සහාය පලකළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න