Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හැරි කුමරු සහ මේගාන් මාකල්ගේ රාජකීය විවාහ උත්සවය ලබන මස 19 වනදා

|Wed,11 April 2018 14.25|Miscellaneous| Page Views : 13

අලුත් පුවත්
ඇමෙරිකාවේ හමුදා ක්‍රියාමාර්ගවලට රුසියාවේ විරෝධය
කැබිනට් සංශෝධනය හෙට
නොරොච්චෝලේ නවතී !
අවුරුදු සමයේ පැතිරෙන රෝගයක්!
බස් එක හැපිලා 16කට තුවාලයි
උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණයට
දක්ෂිණ අධිවේගයේ අතහැර දැමූ මෝටර් රථයක්
 
බ්‍රිතාන්‍යයේ හැරි කුමරු සහ මේගාන් මාකල්ගේ රාජකීය විවාහ උත්සවය ලබන මස 19 වනදා පැවැත්වීමට නියමිතයි. මෙම විවාහ උත්සවයට කිසිදු දේශපාලන නායකයකුට ආරාධනා නොකිරීම විශේෂත්වයක්.

මේ අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියද විවාහ උත්සවයේ අමුත්තන්ගේ ලේඛනයේ ඉවත් කර තිබෙනවා. මෙම රාජකිය විවාහ උත්සවය සදහා 1200ක පමණ පිරිසකට ආරාධනා ලැබී තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න