Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අති විශේෂ ගැසට් නිවේදනයක්

|Fri,13 April 2018 16.06|Security| Page Views : 30

අලුත් පුවත්
අද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි
වෛරී ප්‍රකාශ හා ව්‍යාජ පුවත් ප්‍රචාරණය වැළැක්වීමට නව නීති
උතුර රෙජිනෝල්ඞ් කුරේට
හෙරෝයින් අල්ලන්න ගිය පොලීසියට හම්බුණ දේ මෙන්න
මගී ප්‍රවාහනයට නව විද්‍යූත් පෙර ගෙවුම් කාඩ්පතක්
 
අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තබා තිබෙනවා.

අංක 2066/43 ගැසට් පත්‍රයේ දක්වා ඇත්තේ ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදී පාර්ලිමේන්තුව වාරාවසාන කරන බවයි.

ඒ අනුව මැයි 08 වැනි දා මීළඟ සැසි වාරය ආරම්භ කෙරෙනු ඇති.

අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වූයේ 2015 සැප්තැම්බර් පළමුවැනිදාය. ඒ 2015 අගෝස්තු 26 දාතම 1929/13 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුවයි. පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමටත්, යළි ඊළඟ වාරය පටන් ගැනීමේ දිනයක් නියම කිරීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලය ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න