Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වවුනියාවේ බස් අනතුරක් - 08කට තුවාල

|Fri,13 April 2018 16.32|Security| Page Views :

කොළඹ සිට වවුනියාව බලා ධාවනය වු බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වවුනියාව දෙමළ මහා විද්‍යාලයේ පාසල් ක්‍රීඩාංගනයේ තාප්පය ගැටී තිබෙනවා.

අද (13) අලුයම සිදුවූ අනතුරෙන් පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලිසිය පැවසුවා.

බස් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ මගීන් 06 දෙනෙකු, රියදුරු හා ‍රිය සහයකයි.

තුවාලකරුවන්ගේ වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුන්ගේ බරපතල නොවන බවද පොලිසිය සඳහන් කළා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න