Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මීතොටමුල්ල්‍ෙ ඛේදවාචකයට අදට වසරයි

|Sat, 14 April 2018 08:30|Miscellaneous| Page Views : 12

අලුත් පුවත්
සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි
වවුනියාවේ බස් අනතුරක් - 08කට තුවාල
අති විශේෂ ගැසට් නිවේදනයක්
වෛරී ප්‍රකාශ හා ව්‍යාජ පුවත් ප්‍රචාරණය වැළැක්වීමට නව නීති
උතුර රෙජිනෝල්ඞ් කුරේට
හෙරෝයින් අල්ලන්න ගිය පොලීසියට හම්බුණ දේ මෙන්න
 
කොලොන්නාව, මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ ඛේදවාචකයට අදට (14) වසරක් සම්පූර්ණ වනවා.

තිස් දෙදෙනෙකුට ජීවිත අහිමි කරමින් සිදුවූ මෙම ඛේදවාචකයට වසරක් ගතවුවද පීඩාවට පත් ජනතාවට මේ වනතුරුත් සහන සලසා නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.

මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ මේ බව සඳහන් කරනවා.

මීතොටමුල්ල ඛේදවාචකයෙන් මියගිය පිරිස් සිහිකර විවිධ පිංකම් සංවිධානය කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න