Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රියදුරන් දස දහසකට එරෙහිව නීතිමය පියවර

|Sat, 14 April 2018 09:19|Miscellaneous| Page Views :

දිවයින පුරා සිදු කළ වැටලීම් වලින් රථ වාහන නීති උල්ලංඝණය කළ රියදුරන් 10, 147 දෙනෙකුට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. ඒ ඊයේ (13) උදෑසන 06න් අවසන් වූ ගතවූ පැය 24 තුළයි. එම කාලය තුළ රිය අනතුරු 233ක් වාර්තා වී ඇති බවයි පොලීසිය පැවසුවේ. ඉන් වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇත්තේ බීමතින් රිය පැදවීම හේතුවෙන්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න