Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උත්සව සමයේ ගිනිකෙළි වලදී සැලකිලිමත් වන්න

|Sat, 14 April 2018 09:57|Security| Page Views : 41

අලුත් පුවත්
රියදුරන් දස දහසකට එරෙහිව නීතිමය පියවර
මීතොටමුල්ල්‍ෙ ඛේදවාචකයට අදට වසරයි
සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි
වවුනියාවේ බස් අනතුරක් - 08කට තුවාල
අති විශේෂ ගැසට් නිවේදනයක්
අද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි
වෛරී ප්‍රකාශ හා ව්‍යාජ පුවත් ප්‍රචාරණය වැළැක්වීමට නව නීති
 
රතිඤ්ඤා පිපිරෙන අසල සිටීමෙන් කර්ණ ස්නායු විනාශ විය හැකි බවත් ඒ හේතුවෙන් සදාකාලිකව බිහිරි තත්ත්වයට පත්වීමට පවා ඉඩ අවස්ථාව ඇතැයි ජාතික රෝහලේ උගුර කන හා නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසයි.

රතිඤ්ඤා පිපිරීම හරහා ඇතිවන අධික ශබ්දය හේතුවෙන් කන් අඩිය පිපිරීම සිදුවිය හැකි අතර අධික ශබ්දය හේතුවෙන් කන් ඇසීම සති කිහිපයක් නැතිවීම හෝ සදාකාලික බිහිරි තත්ත්යට පත්වීමට ඇති අවස්ථාව වැඩි බව වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන් ම මිනිසුන්ට මෙන් නිවෙසේ ඇතිකරනු ලබන සුරතල් සතුන්ට මෙම අධික ශබ්දය දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් සතුන් නිවෙස්වෙතින් ඈත්විය හැකි බවත් ඒ මහත්මිය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න