Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අවුරුදු උදාවේ පළමු නැකත උදාවෙයි

|Sat, 14 April 2018 10:40|Special| Page Views : 21

අලුත් පුවත්
උත්සව සමයේ ගිනිකෙළි වලදී සැලකිලිමත් වන්න
රියදුරන් දස දහසකට එරෙහිව නීතිමය පියවර
මීතොටමුල්ල්‍ෙ ඛේදවාචකයට අදට වසරයි
සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි
වවුනියාවේ බස් අනතුරක් - 08කට තුවාල
අති විශේෂ ගැසට් නිවේදනයක්
 
අලුත් අවුරුදු උදාවෙන් පසු යෙදෙන පළමු නැකැත් චාරිත්‍රය වන ආහාර පිසිමේ නැකැත් චාරිත්‍රය පූර්වභාග 10.40ට උදවෙයි.

නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිසාව ලබා ලිප්බැද ගිනි මොලවා හකුරු මිශ්‍ර බතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනිම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

මේ අතර වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරිම හා ආහාර අනුභවය පූර්වභාග 11.53ට යෙදී තිබේ.

නිල් වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිසාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුබවය සුදුසු බවයි නැකැත් සීට්ටුවේ සදහන් වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න