Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අද පැවැති ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

|Sat, 14 April 2018 11:25|Miscellaneous| Page Views : 18

අලුත් පුවත්
අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
අවුරුදු උදාවේ පළමු නැකත උදාවෙයි
උත්සව සමයේ ගිනිකෙළි වලදී සැලකිලිමත් වන්න
රියදුරන් දස දහසකට එරෙහිව නීතිමය පියවර
මීතොටමුල්ල්‍ෙ ඛේදවාචකයට අදට වසරයි
සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි
වවුනියාවේ බස් අනතුරක් - 08කට තුවාල
 
21 වන පොදුරාජ්‍ය මණඩලයීය කී‍්‍රඩා උළලේ තරග ඉසව් පැවැත්වෙන අවසන් දිනය අදයි. පිරිමි මීටර් සියය හතර සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයද අද (14) පැවති අතර ඊට හිමාෂ ඒෂාන් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා සහාය දිවීමේ කණ්ඩායමද එක්ව සිටියා. එහිදී ශී‍්‍ර ලංකාවට හිමි වූයේ 06 වැනි ස්ථානයයි. කෙසේ වෙතත් මීටර් 100X4 පිරිමි සහය දිවීම ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් ද බිහි වුණා. මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළලේ රග්බි තරග අද ආරම්භ වූ අතර ශී‍්‍ර ලංකාව එහිදී ෆිජි රාජ්‍ය සමගින් තරග වැදුණා. එහිදී 63 ට 5ක් ලෙස තරගය ජය ගත්තේ ෆිජි රාජ්‍යයි.
R මේ අතර ශී‍්‍ර ලංකාව මේ වනවිට දිනා සිටින මුලූ පදක්කම් සංඛ්‍යාව 6ක්. බර ඉසිලීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් වූ ශී‍්‍ර ලංකාව බොක්සිං ඉසව්වෙන් ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමටද සමත් වුණා. පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව දිනූ වැඩිම පදක්කම් සංඛ්‍යාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

  පොදුරාජ්‍ය මණ්ඩලයීය කි‍්‍රඩා උළලකදී ශී‍්‍ර ලංකාවට බොක්සිං ඉසව්වෙන් පදක්කම් හිමි වූයේද වසර 68කට පසුවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න