Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිරියාවට එරෙහි අමෙරිකානු ප්‍රහාරවලට අතරමගදී රුසියාව පිළිතුරු දෙයි

|Sat, 14 April 2018 11:35|Miscellaneous| Page Views : 11

අලුත් පුවත්
අද පැවැති ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
අවුරුදු උදාවේ පළමු නැකත උදාවෙයි
උත්සව සමයේ ගිනිකෙළි වලදී සැලකිලිමත් වන්න
රියදුරන් දස දහසකට එරෙහිව නීතිමය පියවර
මීතොටමුල්ල්‍ෙ ඛේදවාචකයට අදට වසරයි
සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි
වවුනියාවේ බස් අනතුරක් - 08කට තුවාල
 
අමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් විසින් සිරියාවේ හදුනාගත් ඉලක්ක වෙත අද (14) ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. මේ වන විට අමෙරිකාවේ B-1B වර්ගයේ අධි ප්‍රහාරක ගුවන් යානා විසින් 59 ටෝමොහොක් වර්ගයේ මිසයිල ප්‍රහාර 30 ක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් එක් ප්‍රහාරයක් සිරියාවේ දමස්කස් අගනුවර ආසන්නයේ පිහිටි බර්සා හි පිහිටි විද්‍යා පර්යේෂණ ආයතනයකට එල්ල වී තිබෙනවා.

මේ අතර සිරියාවේ ස්ථානගත කර තිබෙන රුසියානු ගුවන් යානා නාශක පද්ධතිය මගින් ඇමෙරිකානු ගුවන් යානා මගින් එල්ල කල මිසයිල ප්‍රහාර 20 කට ආසන්න සංඛ්‍යාවක් ඉහල අහසේදී විනාශ කල බවට සිරියාවේ සිටින සමාජ ජාලා ක්‍රියාකාරීන් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.

රුසියාව මිට පෙර සඳහන් කර සිටියේ සිරියාවට එරෙහිව අමෙරිකාවේ අතපෙවීමක් අවශ්‍ය නොවන බවයි. කෙසේ වුවත් රුසියාවේ මෙම ක්‍රියාකලාපයත් සමග ඉදිරියේ ඇතිවන තත්ත්වය මිට වඩා බරපතල තත්ත්වයක් ගනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් සඳහන් කරනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න