Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දහසේ ව්‍යාජ නෝට්ටු 12ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

|Sat, 14 April 2018 12:49|Security| Page Views :

හොරණ නගරයේදී ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හොරණ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

එහිදී සැකකරු සතුව තිබී ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු 12ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු 26 හැවිරිදි බටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව සඳහන්ය. අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න