Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මෙරට නිෂ්පාදිත මත්පැන් බොතල් මත්පැන් අලෙවි කල පුද්ගලයෙක් අත්අඩංගුවට

|Sat, 14 April 2018 15:42|Miscellaneous| Page Views : 12

අලුත් පුවත්
දහසේ ව්‍යාජ නෝට්ටු 12ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
නවාස් ෂරීෆ්ට ජිවිතාන්තය තෙක් දේශපාලන තහනම් වෙයි
අමෙරිකා ජනාධිපති හිටි හැටියේ ජාතිය අමතයි
සිරියාවට එරෙහි අමෙරිකානු ප්‍රහාරවලට අතරමගදී රුසියාව පිළිතුරු දෙයි
අද පැවැති ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
අවුරුදු උදාවේ පළමු නැකත උදාවෙයි
උත්සව සමයේ ගිනිකෙළි වලදී සැලකිලිමත් වන්න
 
බලපත්‍ර නොමැතිව උත්සව සමයේ මත්පැන් අලෙවි කල පුද්ගලයෙකු මත්පැන් බෝතල් තොගයක් සමඟ හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බගවන්තලාව කැම්පියන් නගරයේ නිවසක් තුල මෙම මත්පැන් බෝතල් තොගය සඟවා උත්සව සමයේ අධික මිලකට අලෙවි කිරිමට සුදානම් කර ඇති බවට ලද තොරතුරක් මතයි මෙම වැටලිම සිදු කර ඇත්තේ.

සැකකරු සන්තකයේ තිබි මෙරට නිෂ්පාදිත මත්පැන් බොතල් 71 ක් සොයා ගෙන තිබෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න