Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වල්ලපට්ටා රට පටවන්න හදපු හතරක් දැලේ

|Sat, 14 April 2018 17:15|Miscellaneous| Page Views :

වල්ලපට්ටා තොඟයක් නීතිවිරෝධි ලෙස ඩුබායි බලා රැගෙනයාමට උත්සහ කළ පුද්ගලයින් සිව් දෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (14) පෙරවරු 10.30ට පමණ එමිරේස්ට් සහ ඕමාන් යන ගුවන් සේවාවන්ට අයත් ගුවන් යානා දෙකකින් වල්ලපට්ටා තොඟය ඩුබායි බලා රැගෙයාමට අත්සහ කිරිමේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි රේගුව සඳහන් කළේය.

එහිදී ඔවුන් සතුව තිබී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 119ක් රේගු නිලධාරින් විසින් සොයාගෙන තිබේ.

වල්ලපට්ටා තොගයේ වටිනාකම රුපියල් 94 ලක්ෂ 62,500ක් බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් සිව් දෙනෙකු බවයි වාර්තා වෙයි.

කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න