Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනපති එක්සත් රාජධානිය බලා යයි

|Sun, 15 April 2018 16.22|Security| Page Views :

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර එක්සත් රාජධානිය බලා පිටත්ව ගියේය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව හෙට (16) ආරම්භ වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ හෙට සිට 20 වන දින දක්වා පැවැත්වෙන රාජ්‍ය නායකයින්ගේ සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 53හි රාජ්‍ය නායකයින් සහභාගී වන බවයි.

ලන්ඩන් නුවරදී පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “පොදු අනාගතයන් උදෙසා” යන්නයි.

ජනාධිපතිවරයා රාජ්‍ය නායක සමුළුවට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශකයා ලෙස ද සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න