Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෙසක් සතිය අප්‍රේල් මස 26යේ සිට !

|Sun, 15 April 2018 17.46|Security| Page Views : 18

අලුත් පුවත්
ජනපති එක්සත් රාජධානිය බලා යයි
වල්ලපට්ටා රට පටවන්න හදපු හතරක් දැලේ
මෙරට නිෂ්පාදිත මත්පැන් බොතල් මත්පැන් අලෙවි කල පුද්ගලයෙක් අත්අඩංගුවට
දහසේ ව්‍යාජ නෝට්ටු 12ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
නවාස් ෂරීෆ්ට ජිවිතාන්තය තෙක් දේශපාලන තහනම් වෙයි
අමෙරිකා ජනාධිපති හිටි හැටියේ ජාතිය අමතයි
සිරියාවට එරෙහි අමෙරිකානු ප්‍රහාරවලට අතරමගදී රුසියාව පිළිතුරු දෙයි
අද පැවැති ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
 
මෙවර වෙසක් සතිය අප්‍රේල් මස 26 වැනිදා සිට ආරම්භ වේ.බුද්ධ ශාසන අමාත්‍යංශය ප්‍රකාශ කළේ මැයි මස 02 වන දින දක්වා වෙසක් සතිය ක්‍රියාත්මක වන බවයි.

මේ වසරේ වෙසක් දිනය අප්‍රේල් මස 29 වන දිනට යෙදි ඇති අතර බුද්ධ වර්ෂ 2562 වන රාජ්‍ය වෙසක් උත්සවය මෙවර කුරුණෑගල දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඓතිහාසික බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ දී රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙනි.

“දැමුණු සිත සුව ගෙන දේ” යන තේමාව යටතේ මෙවර වෙසක් සතිය ක්‍රියාත්මකයි.

බෞද්ධ ඉගැන්වීම්වලට අනුව එම සතිය තුළ ආගමික කටයුතු සඳහා මූලිකත්වය ලබාදෙන ලෙස ද බුද්ධ ශාසන අමාත්‍යංශය සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න