Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

|Sun, 15 April 2018 18.19|Security| Page Views :

කිරිඳිවැල - ජනඋදාගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.

බහින්බස්වීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් මත ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ වේයන්ගොඩ, බුලත්වැල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි අයෙකි.

ඝාතනය සිදුකළ 20 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කිරිඳිවැල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න