Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අගමැති කඩුව අතට ගනියි

|Sun, 15 April 2018 19.52|Security| Page Views : 19

අලුත් පුවත්
තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

වෙසක් සතිය අප්‍රේල් මස 26යේ සිට !
ජනපති එක්සත් රාජධානිය බලා යයි
වල්ලපට්ටා රට පටවන්න හදපු හතරක් දැලේ
මෙරට නිෂ්පාදිත මත්පැන් බොතල් මත්පැන් අලෙවි කල පුද්ගලයෙක් අත්අඩංගුවට
දහසේ ව්‍යාජ නෝට්ටු 12ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
නවාස් ෂරීෆ්ට ජිවිතාන්තය තෙක් දේශපාලන තහනම් වෙයි
 
මේ දිනවල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු වලින් මදක් බැහැරව නුවරඑළිය ප්‍රදේශයේ විවේකීව කාලය ගතකරයි.

එහිදී ලාංකිය සංචාරක හෝටලයක කාර්ය මණ්ඩලය ලෝකවාර්තාවක් පිහිටුවීමට ගත් උත්සහයක් අග්‍රාමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක්විය.

නුවරඑළියේ පිහිටි සංචාරක හෝටලයක් ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නිර්මාණය කිරීමේ උත්සහයක නිරත වී තිබේ.

දිග මීටර් 111කින් සමන්විත කේක් ගෙඩිය කිලෝ ග්‍රෑම් 380ක බරින් යුක්තය.

අග්‍රාමාත්‍යවරයා කඩුවක් ආධාරයෙන් කේක් ගෙඩිය කපනු ලැබීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න