Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිංහල හින්දු අලුත් අවුරුද්දේ තෙල් ගෑමේ නැකත අද

|Mon, 16 April 2018 |Security| Page Views : 13

අලුත් පුවත්
තරුණයින් දෙදෙනෙකු කඩුවලින් කපලා
ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත්
විදේශිය රුවල් යාත්‍රාවකට නාවික හමුදාවේ සහාය
අලුත් අවුරුද්දට ගමේ ගියපු අයට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා
අගමැති කඩුව අතට ගනියි
තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

වෙසක් සතිය අප්‍රේල් මස 26යේ සිට !
 
සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අදාළව හිස තෙල් ගෑමේ නැකත අදට යෙදී තිබේ.

නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හෙට පූර්වභාග 10.16ට උතුරු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි තෙල් සහ දිවුල්පත් මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය සුදුසු බව දැක්වේ.

හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

කතානායක කරු ජයසූරිය මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වේ.

මේ අතර නව අවුරුදු වෙනුවෙන් රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ චාරිත්‍රය ලබන බ්‍රහස්පතින්දාට යෙදී තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න