Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුහුදෙන් කිලෝ 40ක පිළිමයක්

|Mon, 16 April 2018 |Security| Page Views : 38

අලුත් පුවත්
කලාඔය පිටාර ගැලීමෙන් මාර්ග අවහිරතා
කැළේ කපා ගෙවල් හදන්න යයි !
සිංහල හින්දු අලුත් අවුරුද්දේ තෙල් ගෑමේ නැකත අද
තරුණයින් දෙදෙනෙකු කඩුවලින් කපලා
ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත්
විදේශිය රුවල් යාත්‍රාවකට නාවික හමුදාවේ සහාය
අලුත් අවුරුද්දට ගමේ ගියපු අයට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා
අගමැති කඩුව අතට ගනියි
 
ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගිලී තිබී කිලෝ 40 කට වැඩි බරක් සහිත පිළිමයක් සොයා ගැනීමට කිමිදුමරුවකු සමත්වී ඇත.

ගාල්ල කොටුව ආසන්න මුහුදේ කොරල්පර නැරඹීමට නිතර පැමිණෙන කරාපිටිය ජස්ටින්කන්ද ප්‍රදෙෂේ පදිංචි කමල් නමැති තරුණයකු සමග පැමිණි ඔහුගේ මිතුරකුට මෙම පිළිමය හමුවී තිබේ. මෙම පිළිමය මුහුදු වෙරළේ සිට අඩි 150-200 පමණ දුරකින් පැහැදිලි මුහුදේ මතුපිට සිට අඩි 5-10 පමණ ගැඹුරකින් මතුව තිබු බවත් පවසයි. පිළිමය දුටු වහාම තමන්ට බයක් දැනුනු බවත් ගොඩබිමට ගොස් ටික වෙලාවකට පසු ඇතිවූ කුතුහලය මත නැවතත් සිය මිතුරා සමග කිමිදී පිළිමය ගොඩට ගත බව කමල් අපසමග පැවසීය. දියේ සිට මුහුදු වෙරළට ගෙන ඒමේදී එතරම් බරක් ජලයේදී නොදැනුනත් මුහුදු වෙරළට ගැනීමට තමාට සහ මිතුරාට වෙහෙසක් දැරීමට සිදුවූ බව පවසයි.

මුහුදු වෙරළේ සිටම 119 දුරකතනයට ඇමතීමක් ගත්තත් එයට ප්‍රතිචාරයක් නොලද හෙයින් පිළිමය අමාරුවෙන් ගාල්ල කොටුව තුල පිහිටි සුධර්මාලය පන්සලට ගෙනවිත් එහි නායක හිමියන්ට භාර කර පොලිසියට සහ පුරා විද්‍යා අංශ දැනුවත් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලාසිටි බවත් පිළිමය සොයාගත් කමල් මහතා පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න