Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ අවධානයට යොමුවූ ශ්‍රී ලංකාව!

|Tue, 17 Apr 2018 09:20|Political| Page Views : 29

අලුත් පුවත්
ධීවරයින් 27 දෙනෙකු නැවතත් ඉන්දියාව බලා පිටත් වෙයි ...
තමාට එරෙහි විශ්වාසභංගයකට සම්බන්ධනුත් සුදානමින් ..
මහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටි
අධිවේගයේ වැඩිම ආදායම – කෝටි තුනක්
පොදුරද මඩුලු බොක්සිං ශූරයින් යලි දිවයිනට
දින 44 කට පසු අනධ්‍යන සේවකයින් අද සිට යළි සේවයට
 
දෙමළ - සිංහල අළුත් අවුරුද්ද නිමිත්තෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ලාංකිකයින්ට සුභපතා ඇත.

මේ සම්බන්ධයෙන් ඔහු නිකුත් කර ඇති සුභ පැතුම් පණිවිඩයේ මේ බව සඳහන් කර ඇත.

“සියළු ලාංකිකයින්ට සාමය, සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවායි යන්න ප්‍රාර්ථනා කරන්නෙමු. ශ්‍රී ලංකාවේ යහපාලන රජයට සහයෝගය ලබාදී, සංවර්ධන කටයුතුවලට සහ ආර්ථිකය ගොඩනැගීමේ කටයුතුවලට ශ්‍රී ලංකා රජයට සහයෝගය ලබාදීමට ඇමරිකාව නිරතුරුවම සූදානමින් සිටියි. දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මා බලාපොරොත්තු වෙන්නෙමි. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන්වලට මූලිකත්වය ලබාදී, ලාංකිකයින් සමරන මෙම සිංහල - දෙමළ අළුත් අවුරුද්දේ සම්ප්‍රදායන් ආරක්‍ෂා කරගැනීම ඉතාමත් අත්‍යවශය කරුණකි” යනුවෙන් එම සුභ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න