Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනපති අද බ්‍රිතාන්‍ය අගමැතිනිය හමුවෙයි ...

|Tue, 17 Apr 2018 09:55|Political| Page Views : 19

අලුත් පුවත්
ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ අවධානයට යොමුවූ ශ්‍රී ලංකාව!
ධීවරයින් 27 දෙනෙකු නැවතත් ඉන්දියාව බලා පිටත් වෙයි ...
තමාට එරෙහි විශ්වාසභංගයකට සම්බන්ධනුත් සුදානමින් ..
මහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටි
අධිවේගයේ වැඩිම ආදායම – කෝටි තුනක්
පොදුරද මඩුලු බොක්සිං ශූරයින් යලි දිවයිනට
දින 44 කට පසු අනධ්‍යන සේවකයින් අද සිට යළි සේවයට
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ හමුවී ද්වීපාර්ශවිය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එහිදී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සාකච්ඡා වනු ඇති.

ඉන් පසුව ජනාධිපතිවරයා අද පස්වරුවේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව හමුවීමට ද නියමිතව ඇත.

මේ අතර බ්‍රිතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් පවත්වනු ලබන විශේෂ පිළිගැනීමේ උත්සවයකට ද සහභාගී විමට නියමිත ය.

හෙට දිනයේ ජනපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවේ ආරාධිත දේශනය ද පවත්වනු ඇති.

මෙවර පොදු රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භය සනිටුහන් වන්නේ 19 වන දා පෙරවරුවේදී ය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න