Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රජය තුල බුදුරජාණන් වහන්සේ හෝ මහත්මා ගාන්ධි නොමැත!

|Tue, 17 Apr 2018 09:25|Political| Page Views : 11

අලුත් පුවත්
ජනපති අද බ්‍රිතාන්‍ය අගමැතිනිය හමුවෙයි ...
ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ අවධානයට යොමුවූ ශ්‍රී ලංකාව!
ධීවරයින් 27 දෙනෙකු නැවතත් ඉන්දියාව බලා පිටත් වෙයි ...
තමාට එරෙහි විශ්වාසභංගයකට සම්බන්ධනුත් සුදානමින් ..
මහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටි
අධිවේගයේ වැඩිම ආදායම – කෝටි තුනක්
පොදුරද මඩුලු බොක්සිං ශූරයින් යලි දිවයිනට
දින 44 කට පසු අනධ්‍යන සේවකයින් අද සිට යළි සේවයට
 
වත්මන් රජය සමග ගිවිසුම් අත්සන් කිරීමට විශ්වාශයක් නොමැත. එයට හේතුව, එම ගිවිසුම් ඉටුකිරීමට රජය තුල බුදුරජාණන් වහන්සේ හෝ මහත්මා ගාන්ධි නොමැත. සියල්ල දේශපාලන ගණුදෙනු පමණි යනුවෙන් ජාතික සහජීවන හා රාජ්‍ය භාෂා කටයුතු පිළිබඳ අමාත්‍ය මනෝගනේෂන් ප්‍රකාශ කර ඇත.

2018.04.15 වන දින යාපනයේ සංචාරයක නිරතවූ අමාත්‍ය මනෝගනේෂන් යාපනය මාධ්‍ය සමාජයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වී මේ බව ප්‍රකාශ කර ඇත.

“මෑතකදී, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානය එරෙහිව ඡන්දය ලබාදී තිබුණි. රජය සමග ඇතිකරගත් ගිවිසුමට අනුව, දෙමළ ජාතික සන්ධානය විසින් අග්‍රාමාත්‍යවරයාට සහයෝගය ලබාදී ඇත. දෙමළ ජාතික සන්ධානය සහ රජය අතර සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී දෙමළ ජාතික සන්ධානය මීටපෙර සදහන් කල කරුණු නැවතත් පැහැදිලි කර ඇත. ඒ අතරම, රජය සමග ඇතිකරගත් ගිවිසුමේ මාහට විශ්වාසයක් නොමැති බවත්, මා විසින් සන්ධානය සහ රජය සමග කිසිදු ගිවිසුමක් අත්සන් කලේ නොමැත. මේ වනතෙක් අත්සන් කරන ලද ගිවිසුම් සම්බන්ධයෙන් කිසිදු දෙයක් ඉටුකලේ නොමැති බවත්, එය ඉටුකිරීමට රජයේ ගෞතම බුදුරාජණන් වහන්සේ හෝ මහත්මා ගාන්ධි නොමැත” යනුවෙන් අමාත්‍ය මනෝගනේෂන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න