Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සමයං සහ අංගොඩ ලොක්කාගේ පතාල සගයින් දෙදෙනෙක් අත්අඩංගුවට ..

|Thu,19 Apri 2018 09.28|Security| Page Views : 10

අලුත් පුවත්
පවුමක මිල රුපියල් 8000කින් ඉහළට
නව සභා වාරය ආරම්භයේදී පාර්ලිමේන්තුවේ අසුන් වෙන් කිරීම පිළිබඳ අර්බුදයක් ...
මුතුරාජවෙල ඉඩම් රජයට පවරා ගැනීමේ තීරණයක් ..
බොහෝ පළාත්වලට සවස 2 න් පස්සේ වැසි ...
ජනතාවගේ අවශ්‍යතාවන් පැවති ආකාරයටම යළි ක්‍රියාත්මක කරනවා ..
යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළෙක් මරුට ..
ජනපතිගෙන් හෙළිදරව්වක් ..
විශේෂිත බස් රථ සේවාව 25 දක්වා ක්‍රියාත්මකයි
 
මීගොඩ සහ මිනුවන්ගොඩදී පතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ මීගොඩ ප්‍රදේශයේදී සමයං නමැති පාතාල කල්ලි සමාජිකයාගේ ගෝලයකු අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ පෙරවරුවේ මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ ලොක්කා නමැති පතාල කල්ලි සමාජිකයාගේ ගෝලයෙකි.

ඔවුන් දෙදදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා මීගොඩ සහ මිනුවන්ගොඩ පොලිස් ස්ථාන වෙත භාර දී තිබේ.

මේ අතර මාර්තු මස 11 වන දා සිට මේ දක්වා කාලය තුළ පතාල කල්ලි සමාජිකයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න