Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෘත්තීය සමිති අවි අමෝරයි

|Sat,21 April 2018 12.02 |Special| Page Views :

තැපැල් දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතන බවට පත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විරෝධය පළ කරනවා. කිසිදු එකගතාවකින් තොරව එම යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන බවයි එම වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියාසිටියේ.

තැපැල් දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව තනි මතයට වෙනස් කිරිමට උත්සාහ දැරුව හොත් තැපැල් සහ දුම්රිය සේවකයින් ඒකාබද්ධ වෘත්තීය සමිති අරගලයක් ආරම්භ කරන බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න