Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පිපිරීම් දෙකකින් 21දෙනෙක් මරුට

|Mon,30 April 2018 13:38|Miscellaneous| Page Views :

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිපිරීම් දෙකකින් පුද්ගලයින් 21 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර ඡායාරූප ශිල්පියෙකු සිටින බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාබුල් අගනුවර සිදු වූ පිපිරීම් වලින් මියගිය පිරිස අතර ප්‍රංශයේ ඒ එෆ් පී පුවත් සේවයේ මාධ්‍යවේදියෙක් සිටින බවය.

පළමු පිපිරීම සිදු වීමෙන් අනතුරුව ඒ පිළිබඳව වාර්තාකරණයෙහි නිරතව සිටි පිරිස අතර අදාළ මාධ්‍යවේදියා සිට ඇති අතර දෙවන පිපිරීම සිදුව ඇත්තේ එම අවස්ථාවේද බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

සිය මාධ්‍ය ආයතනයේ ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කළ ෂා මරායි ප්‍රහාරයෙන් මියගිය බව ඒ එෆ් පී පුවත් සේවය තහවුරු කර තිබුණි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න