Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජිහාඩ් සාමාජිකයින්ගෙන් ප්‍රහාරයක්

|Mon,30 April 2018 13:52|Security| Page Views :

ජිහාඩ් සාමාජිකයින් විසින් සිදු කළ ප්‍රහාර දෙකකින් මාලි රාජ්‍යයේ ගිනිකොන දිග ප්‍රදේශයේ පුද්ගලයින් 40 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ටුවාරෙග් නමැති ජන කොට්ඨාසයේ සාමාජිකයින් මෙලෙස මියගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල ජිහාඩ් සාමාජිකයින් විසින් අදාළ ප්‍රහාර එල්ල කර ඇති බව ද සඳහන්ය.

ටුවාරෙග් සාමාජිකයින් ජිහාඩ් කඳවුරුවලට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඔවුන් මෙම ප්‍රහාර එල්ල කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න