Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජෝන් සීනාගේ පෙම හමාරයි

|Mon,30 April 2018 14:27|Miscellaneous| Page Views : 15

අලුත් පුවත්
07 වනදා මැයි දින සැමරුම් රැසක්
11 වන වරටත් ටෙනිස් කිරුළ බාසිලෝනාට
ජිහාඩ් සාමාජිකයින්ගෙන් ප්‍රහාරයක්
පිපිරීම් දෙකකින් 21දෙනෙක් මරුට
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩාමට ලකුණු 11ක ජයක්
උතුරු කොරියානු නායක කිම් ජෝන් උන්ගෙන් ප්‍රකාශයක්
රේල් ගේට්ටුව අනාරක්ෂිතයි- මුරකරුවෙකුත් නෑ
 
රෙස්ලින් ක්‍රීඩකයෙකු ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටින ජෝන් සීනාගේ ආදර සබඳතාවය බිදී ගොස් තිබෙනවා. ජෝන් සීනා හා තමන්ගේ ආදර සම්බන්ධය අවසන් වූ බවට රෙස්ලින් ක්‍රීඩිකාවක ලෙස ප්‍රසිද්ධියට පත් නිකී බෙලා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබෙනවා. ඇය සඳහන් කර තිබුණේ වසර 06ක කාලයක් එකට සිටි තමන් සහ ජෝන් සීනා වෙන්වීමට තීරණය කළ බවයි. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය මීට පෙර අනාවරණය කළේ ඔවුන්ගේ විවාහය ලබන මාසයට යෙදී තිබු බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න