Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

"ලක්ෂ පහක් යට කර වගා කළා , ඒත් විකුණ ගන්න මිලක් නෑ" මකුළුගස්වැව එලවලු ගොවියාගෙන් අපූරූ දන්සැලක් .!

|Tue,01 May 2018 12.15|Gossip| Page Views : 34

අලුත් පුවත්
නිවසට ආ මහළු මව පන්නා දමයි..! මව කියන සංවේදී කතාව.
වස ශරීර ගත වූ පියෙකු සහ දරුවන් දෙදෙනෙකු රොහල්ගත කරයි
ඌව සරසවියේ තරග විභාගය මැයි 12
දිල්ලි පරදා චෙන්නායි ජය ලබයි
සානුකම්පිත හේතු මත පොලිස් ඇප
සර්බියානු උප අගමැතිවරයා දිවයිනට
අඹු සැමි යුවළ කුඩුත් එක්ක දැලේ
 
එලවලු මිල පහත යාම නිසා එලවලු ගොවියන් දැඩි අපහසුතාවයට ලක්වූ පුවත් පසුගිය දිනවල වාර්තා වුනා. විශේෂයෙන්ම වෙලදපොළේ වැසිකිලියට යාමට රුපියල් 20ක් සොයා ගැනීමට වට්ටක්කා ගෙඩි 5ක් විකිණීමට සිදුවු පුවතක්ද ඇසීමට ලැබුනා.

මේ අතර උතුම් වෙසක් පොහෝ දිනය යෙදුනු ඊයේ දිනයේ එලවලු ගොවියෙක් ලබා දුන් අපූරූ දන්සැලක් පිළිබදව වාර්තා වෙනවා.

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ගලේවෙල මකුළුගස්වැව ප‍්‍රදේශයේ ගොවියෙකු ඊයේ දින (29) වට්ටක්කා දන්සලක් ලබාදී තිබෙනවා. ඒ ගලේවෙල - කලාවැව ප‍්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්දියේදීයි.

අක්කර 5ක භූමි ප‍්‍රදේශයක් තුළ වගාකර තිබූ වට්ටක්කා අස්වැන්න ඔහු විසින් මෙලෙස බෙදා දී ඇති බවයි සදහන් වන්නේ. රුපියල් ලක්ෂ 5ක මුදලක් වැයකොට තමන් මෙම වට්ටක්කා වගාව සිදුකලද නිසි මිළකට අලෙවි නොවීම හේතුවෙන් මෙලෙස සිය අස්වැන්න වන්දනාවේ පැමිණෙන ජනතාවට බෙදාදුන් බව ඔහු මාධ්‍යයට පවසා තිබුනා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න