Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමෙරිකාවේ ඇරිසෝනියා ප්‍රාන්තයේ ලැව් ගින්නක්

|Tue,01 May 2018 12:13|Miscellaneous| Page Views : 19

අලුත් පුවත්
"ලක්ෂ පහක් යට කර වගා කළා , ඒත් විකුණ ගන්න මිලක් නෑ" මකුළුගස්වැව එලවලු ගොවියාගෙන් අපූරූ දන්සැලක් .!
නිවසට ආ මහළු මව පන්නා දමයි..! මව කියන සංවේදී කතාව.
වස ශරීර ගත වූ පියෙකු සහ දරුවන් දෙදෙනෙකු රොහල්ගත කරයි
ඌව සරසවියේ තරග විභාගය මැයි 12
දිල්ලි පරදා චෙන්නායි ජය ලබයි
සානුකම්පිත හේතු මත පොලිස් ඇප
සර්බියානු උප අගමැතිවරයා දිවයිනට
 
ඇමෙරිකාවේ ඇරිසෝනියා ප්‍රාන්තයේ ලැව් ගින්නක් හටගෙන තිබෙනවා. ඒ සමග ප්‍රාන්තයේ එක් ප්‍රදේශයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

මේ වන විට පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කර තිබෙනවා. ලැව් ගින්නෙන් අක්කර අට දහසක් පමණ විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ගිනි නිවන භටයින් පන්සිය දෙනෙකු පමණ ගින්න නිවීමේ කටයුතු සඳහා යොදවා තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න