Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ස්විට්සර්ලන්තයේ හිම කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

|Tue,01 May 2018 12:27|Miscellaneous| Page Views :

ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කදු වැටිය ආශ්‍රිතව සිදු වූ හිම කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අසාධ්‍ය තත්වයේ පසු වන පස් දෙනෙකු රෝහල්ගත කර සිටිනවා.

ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කදු වැටිය ආශ්‍රිතව හිම මත ක්‍රීඩාව ඉතා ප්‍රකටව පවතින්නක්. මේ දිනවල පවතින අයහපත් කාළගුණයත් සමග ඇති වූ හිම කුණාටුවක් හේතුවෙන් හිම මත ක්‍රීඩාවේ නිරතව සිටි පුද්ගලයින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර ඇල්ප්ස් කදුවැටිය තරණය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත් වුණා. හිම කොටස් කඩා වැටීම සහ දැඩි සීතල හේතුවෙන් ඔවුන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න