Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නැවතත් අහිමි නොකරගත යුතුය

|Wed,02 May 2018 11.13|Political| Page Views : 24

අලුත් පුවත්
මිනුවන්ගොඩ රිය අනතුරකින් පදිකයින් 2ක් මරුට
ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
රාජ්‍ය වෙසක් උත්සවයේ අවසන් දිනය අදයි
බස්නාහිරට සහ දකුණට වැසි
බස්නාහිරට සහ දකුණට වැසි
අන්තර් පළාත් එක්දින කි‍්‍රකට් තරගාවලිය අදින් ආරම්භ වේ
අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දෙවන කොටස අද
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“මෙරටේ ජනතාවට එකහා සමානව සහ සිය ගෞරවයෙන් ජීවත්වීමට ලැබූ අවස්ථාවන් පසුගිය කාලයේදී අහිමි වී ඇත්තෙමු. මෙවැනි පසුබිමකදී, දැනට ලැබි ඇති අවස්ථාව අහිමි නොකර ගත යුතුය” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ඔහු නිකුත් කළ පණිවිඩයේ මේ බව සඳහන් කර ඇත.

“රටේ ආර්ථිකය කොඳු නාරටිය ලෙස දක්නට ඇති කම්කරුවන්ගේ අයිතිය සහ සුභසාධනය ආරක්‍ෂා කිරීමේ කටයුතු රටේ පරිපාලන ව්‍යුහයේ දක්නට නොමැතිවීම කණගටුදායක කරුණකි.

ඒ අතරම, ආර්ථිකය බිඳවැටීමට හේතු වූ කරුණු හඳුනාගෙන, එයට විසඳුම් ලබාදීමේ කටයුතු සිදුකළ යුතුය. ස්ථිර සාමය, සිය ගෞරවය සහ ආර්ථික සංවර්ධනය, සියළු ජාතිකයින්ව එක හා සමානව සැලකිය යුතුය යන කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය කළ යුතුය.

මෙවැනි අවස්ථාවේදී, අනාගත පරපුර පැවැත්ම සිතට ගෙන ජාතික ගැටළුවලට තීරණ ගැනීම සඳහා පක්‍ෂ භේදයකින් තොරව සියළු දෙනා එකමුතුවී කටයුතු කළ යුතුය” යනුවෙන් එම පණිවිඩයේ සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න