Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අලුත් මංගල යෝජනා ක්‍රමයක් ළඟදීම

|Wed,02 May 2018 13.32|Gossip| Page Views :

ෆේස්බුක් සමාගමේ නවතම සේවාව ලෙස “මංගල යෝජනා සේවාවක්” අරඹන බවට එහි ප්‍රධානි මාර්ක් සකර්බර්ග් ඊයේ නිවේදනය කළා.

වාර්ෂික F8 සම්මන්ත්‍රණයට එක් වෙමින් සකර්බර්ග් කියා සිටියේ “මංගල යෝජනා සේවාව” හරහා ලොව වටා සිටින පුද්ගලයින්ට එක්වීමේ අවස්ථාව හිමිවන බවයි. දැනට ෆේස්බුක් භාවිත කරන පුද්ගලයින්ගෙන් මිලියන 200 ක පිරිසක් තමන් “තනිකඩයින්” ලෙස සිය ගිණුමේ හදුන්වා ඇත.

ඊයේ එළිදැක්වූ ප්‍රොටෝටයිප් ෆේස්බුක් මෘදුකාංගයේ ඉහල දකුණු කෙළවරේ “හදවත” හැඩයට සමාන අයිකොනය මත ක්ලික් කිරීමෙන් තම ගිණුමේ තොරතුරැ ෆේස්බුක් “මංගල යෝජනා සේවාව” සමග සම්බන්ධ කරලීමේ පහසුකම හිමි වන අතර ඉදිරි මාස කිහිපය තුලදී මෙම නව සේවාව හදුන්වා දීමට අවශ්‍ය පියවර ගන්නා බවද මාර්ක් සකර්බර්ග් මෙහිදී කියා සිටියා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න