Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පරිගනක පද්ධතියේ දෝෂයකින් පිළිකා රෝගීන් 270 ක් මරුට.

|Thu,03 May 2018 10.40|Special| Page Views : 15

අලුත් පුවත්
පාලමේ වාහන ගමනා ගමනය සීමා කෙරේ !
උණුසුම දැඩි වෙයි !
පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද
Advisory issued for extreme heat while heavy rain continues
වැඩවර්ජනයකට සැරසෙයි !
පහරදී බිරිඳ ඝාතනය කරලා
කේරළ ගංජා අල්ලයි !
 
බ්‍රිතාන්‍යයේ පියයුරු පිළිකා වැළඳුනු කාන්තාවන් 270කගේ මරණ වලට හේතුවන්නට ඇත්තේ පරිගණක පද්ධතියේ සිදුවූ දෝශයක් බව එරට සෞඛ්‍ය අංශ අණාවරනය කර ඇත.

2009 වර්ෂයේ සිට අවුරුදු 68 – 71ත් අතර වයසේ කාන්තාවන් 450 000කට පමණ පියයුරු පිලිකා නිවාරණය සඳහා යවන අවසන් කැඳවුම් ලිපි නොලැබීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් ජෙරමි හන්ට් මහතා පවසයි. ඔහු පවසන්නේ මේ සම්බන්දව ස්වාධීන පරීක්ෂණයක් කැඳවා ඇති බවයි.

මෙම අතපසුවීම සිදු නොවුනේ නම් ඔවුන්ට ජීවත් වීමට වාසනාව ලැබෙනු ඇති බවත් ඇතිවූ කණගාටුදායක සිද්ධිය සම්බන්ධව රජයේ බලවත් කණගාටුව පල කරන බවත් ලේකම්වරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න