Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රටක් වසඟ කල චිත්‍ර ශිල්පියා – සිතුම් සුදාර, කායවර්ධන උපකරණයකින් පහර දී බිරිඳව ඝාතනය කරයි!

|Fri,04 May 2018 10.44|Gossip| Page Views : 79

අලුත් පුවත්
දැවැන්ත පිඹුරෙකු දුම්රියට බිලි
රණමයුර සම්මානය සොයා මෙහෙයුම් අඛණ්ඩව
ට්විටර් සමාගමෙන් ගිණුම් හිමියන්ට හදිසි නිවේදනයක් !
අදත් ප්‍රදේශ රැසක් උණුසුම් !
බදුල්ල හල්දුම්මුල්ලේ නාය යාම් තවදුරටත් සක්‍රීයයි
ගුවන් ගමන් කිහිපයක් අදත් ප්‍රමාද වෙයි !
වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩි වීමක් !
ආනයනික ලොකුළුෑණු සහ අර්තාපල් බද්ද ඉහළට
 
වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේදී ජනප්‍රිය චිත්‍රශිල්පියෙක් විසින් සිදුකළ දරුණු පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබුණා.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක් වන අතර ඝාතකයා ඇගේ සැමියා බවත් ඔහුගේ වයස අවුරුදු 24ක් බවටයි වාර්තාවුණේ.

මොවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදී බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. මොවුන් අතර නිතර නිතර ගැටුම් ඇතිවී තිබෙනවා.

ඒ අනුව ඊයේ (02) දිනයේද මෙම අඹු සැමි යුවළ අතර ආරවුලක් ඇතිවී අනතුරුව සැමියා විසින් බිරිඳට කායවර්ධන උපකරණයක් ලෙස භාවිත කරන ඩම්බෙල් එකකින් පහරදී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් තිබුණා.

බිරිඳට පහරදීමෙන් පසු මේ පුද්ගලයා තම නිවස ආසන්නයේ පිහිට ඇති ලිඳට පැන සිය දිවි නසාගන්නට උත්සහ කර ඇති අතර ගම්වාසීන් පැමිණ ඔහු බේරාගෙන තිබුණු අතර පසුව බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්වූ කලාකරුවා ජනප්‍රිය සහ ප්‍රවීණ කලාකරුවන් රැසකගේ ඡායාරූප චිත්‍රයට නගා තිබෙනවා

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න