Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලොව විශාලතම චිත්‍රපට නිෂ්පාදනාගාරය විවෘත කරයි

|Fri,04 May 2018 12.07|Security| Page Views : 26

අලුත් පුවත්
රටක් වසඟ කල චිත්‍ර ශිල්පියා – සිතුම් සුදාර, කායවර්ධන උපකරණයකින් පහර දී බිරිඳව ඝාතනය කරයි!
දැවැන්ත පිඹුරෙකු දුම්රියට බිලි
රණමයුර සම්මානය සොයා මෙහෙයුම් අඛණ්ඩව
ට්විටර් සමාගමෙන් ගිණුම් හිමියන්ට හදිසි නිවේදනයක් !
අදත් ප්‍රදේශ රැසක් උණුසුම් !
බදුල්ල හල්දුම්මුල්ලේ නාය යාම් තවදුරටත් සක්‍රීයයි
ගුවන් ගමන් කිහිපයක් අදත් ප්‍රමාද වෙයි !
වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩි වීමක් !
 
චීනය ලොව විශාලතම චිත්‍රපට නිෂ්පාදනාගාරය විවෘත කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හොලිවුඩයට අභියෝගයක් වන ලෙසින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපට නිෂ්පාදනාගරය තුළ වාර්ෂිකව චිත්‍රපට සහ රූපවාහිනී ටෙලි නාට්‍ය 100 ක් පමණ නිෂ්පාදනය කෙරෙනු ඇති බව ය.

ඩොන්ග් ෆැන්ග් යින්ග් ඩු යනුවෙන් නම් කර ඇති මෙම චිත්‍රපට නිෂ්පාදනාගාරය ඉදි කිරීමට වැයවී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 7 යි දශම 9 කි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න